安裝中文字典英文字典辭典工具!
安裝中文字典英文字典辭典工具!
|
- රුධිර සංසරණ පද්ධතිය - විකිපීඩියා
සංසරණ පද්ධතිය සමන්විත වන්නේ සෛල තුලට හා ඉන් පිටතට පෝෂණය වායු හා අපද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන අවයව පද්ධතියකිනි මීට අමතරව එමගින් ශාරීරික උෂ්නත්වය පවත්වා ගැනීම ත් පී එච් අගය පවත්වා ගැනීම මගින් සිරුරේ සමස්තිථිය පවත්වා ගැනීමත් සිදු කරයි
- මානව රුධිර සංසරණ පද්ධතිය - Edira Tutor
මිනිස් සිරුර පුරා ද්‍රව්‍ය පරිවහනය සිදු කරන පද්ධතිය රුධිර සංසරණ පද්ධතියයි සංවෘත පද්ධතියක් වන රුධිර සංසරණ පද්ධතියේ රුධිර නාළ තුළට රුධිරය පොම්ප කරනු ලබන්නේ හෘදය මගිනි මිනිස් හෘදයේ සිරස්කඩක් රූපයේ දැක්වේ මිනිස් හෘදයේ කුටීර හතරකි ඉහළින් පිහිටි කුටීර කර්ණිකා ලෙස හඳුන්වන අතර පහළින් පිහිටි කුටීර කෝෂිකා ලෙස හඳුන්වයි එම කුටීර පහත දැක්වෙන පරිදි වේ
- මිනිස් සිරුරේ පද්ධති 03 (රුධිර සංසරණ පද්ධතිය 1)
අප සිරුරේ ආහාර, ඔක්සිජන් වායුව, කාබන්ඩයොක්සයිඩ් වායුව, බහිස්‍රාවීය ද්‍රවය පරිවහනය කරන දියරමය මාධ්‍ය රුධිරයයි සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුර තුළ රුධිරය ලීටර් 5 5 ක් පමණ ඇත රුධිරයේ දියර කොටස රුධිර ප්ලාස්මාව නම් වේ මෙහි වැඩිපුර ඇත්තේ ජලයයි
- මිනිස් සිරුර: සංසරණ පද්ධතිය - ආලෝචනා
රෝගාබාධ වලට පමණක් සීමාවූ සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සැබෑ සාක්‍ෂරතාව වැඩිදියුණු කර දීමේ අරමුණින් ආලෝචනා ඔබ වෙත ගෙන එන සමාජමය සත්කාරය “මිනිස් සිරුර” වැඩසටහන් මාලාවේ තෙවැනි වැඩසටහන මෙසේ අපි ඔබ වෙත ගෙන එන්නෙමු
- රුධිර සංසරණ පද්ධතිය | Blood Circulatory System | Grade 9 Science
රුධිර සංසරණ පද්ධතිය 9 ශ්‍රේණිය විද්‍යාව Blood Circulatory System (Cardiovascular System) Grade 9 Science – Lesson 6 වී එම් එස් විජයනායක හේනේගම මධ්‍ය විද්‍යාලය – ජාතික පාසල
- රුධිර සංසරණ පද්ධතිය - Wikiwand
සංසරණ පද්ධතිය සමන්විත වන්නේ සෛල තුලට හා ඉන් පිටතට පෝෂණය වායු හා අපද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන අවයව පද්ධතියකිනි මීට අමතරව එමගින් ශාරීරික උෂ්නත්වය පවත්වා ගැනීම ත් පී එච් අගය පවත්වා ගැනීම මගින් සිරුරේ සමස්තිථිය පවත්වා ගැනීමත් සිදු කරයි
- මානව රැධිර සංසරණ පද්ධතිය | Blood Circulatory System in Sinhala | manawa . . .
මානව රැධිර සංසරණ පද්ධතිය පියවරෙන් පියවර පැහැදිලිව AL biology unit 5 සත්ව ආකාරය
- සංසරණ පද්ධතිය: පෙනහළු සහ පද්ධතිමය පරිපථ
සංසරණ පද්ධතිය පෙනහළු සහ පද්ධතිමය පරිපථ මගින් රුධිරය සංසරණය කරයි මෙම මාර්ග හදවත සහ ශරීරයේ අනෙකුත් කොටස් අතර රුධිරය ප්රවාහනය කරයි
|
|
|